• Oct 11th, 2025 at 16:14
  • Real estate
  • Kadawatha
  • 146 views
Reference: 1605

Location: Kadawatha

Price: ₨18,000,000 Negotiable

House For Sale In Kadawatha

කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට 1.5 Km යි


නිවසේ බිමි මහල (අංග සමිපුර්ණ)

· වාහන නැවැත්වීමට වැරෙන්ඩාව

· සාලය

· නිදන කාමර 02

· මුලුතැන්ගෙය

· නාන කාමර 01

· ගබඩා කාමරය

· පිටත වැසිකිලිය

(නිවස සමිපුර්ණයෙන් ටයිල් කර ඇත)

ඉඩම වටා තාප්පය හා ගේටිටුව

ආරක්ෂිත වටපිටාව සහිත නිස්කලංක පරිසරය

කැලිකසල ඉවත්කිරීමට ප්‍රාදේශීය සභා සේවාව

ස්ථාවර දූරකතන පහසුකමි

100% ක් නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු


ඉඩම පර්චස් 10 යි

මිල ලක්ෂ 180 යි. 18 Million (මිල ගණන් සාකචිඡා කල හැක)


නිවස බැලිමට පෙර දැනුම්දීමක් කර පහසු වෙලාවක් වෙන් කරවා ගන්න

☎ 078 7174466

(Genuine Buyer Only)

Additional Details

Size
10
Rooms
2
Furnished
Yes
Building Type
House
Parking
Yes

Frequently Asked Questions

You can contact the seller via the provided phone number or chat option on this page.

The listed price is 18,000,000.00 LKR. Contact the seller to negotiate if applicable.

This item/service is available in Kadawatha, .
Post Free Ad